Module 4 - GORI 51
Rating
0
0
There are no comments for now.
1.
ගෝරි 51 නිර්දේශිත දැව යෙදවුම් වන්නේ Recommended applications for GORI 51
2.
පොලියුරතේන් වාර්නිශ් ආලේපනයක නොමැති ගුණාංගයක් වන්නේ A property which a polyurethane varnish will never have?
3.
EN71-3 සහතිකයෙන් By EN 71-3 Certificate
දැව ආලේපන වල තත්ත්වය සහතික කරයි Ensures the quality of Wood coatings
දැව ආලේපන හිරු එළියට ඔරොත්තුදීම සහතික කරයි Ensures UV resistance of wood coatings
ආලේපන ළදරුවන් සඳහා සෞඛ්යාරක්ෂිත බව සහතික කරයි Ensures health safety for kids
වෝටර්බේස් ආලේපන වලට තිබියයුතු සහතිකයකි A certificate which should obtain for water-based coatings
4.
ගෝරි 51 හි ගුණාංගයක් නොවන්නේ A property not relevant to GORI 51?
කොටස් දෙකක් මිශ්ර කිරීමක් නැත, Single Component
අවම VOC මට්ටම සහ සෞඛ්යාරක්ෂිත බව Low VOC, No odour
නාස්තිය අවමයි Less wastage
Ready to use, තනූක කිරීමක් නැත
මැට්, සෙමි ග්ලොස් හා හයි ග්ලොස් නිමාවන්ගෙන් ලබාගත හැක Available in MATT, Semi Gloss, High Gloss
පිටත ස්ථාන සඳහා විශේෂයෙන් නිර්දේශිතයි Specially recommended for exterior applications
Additional Resources
Content only accessible to course attendees.