Skip to Content

රස විතරක් නෙමෙයි, සෞඛ්‍යාරක්ෂාවත් උපරිමයි !

Disnie’s Ceylon කෑන් කල අපේ රටේ ගමේ රස – රස විතරක් නෙමෙයි, සෞඛ්‍යාරක්ෂාවත් උපරිමයි !

අපේ ආහාර අඩංගු කෑන් වල ඇතුලත සුදු පැහැ බව ඔබ දුටුවාද? ඒ වෙනසට හේතුව ඔබ දන්නවාද?

ඩිස්නීස් සිලෝන් අපි ඔබ වෙත එවන කෑන් කල ආහාර සඳහා යොදාගන්නේ BPA-NI (Bisphenol A Non-Intent) සුදු ආලේපනය සහිත කෑන් පමණයි. අන්තර්ජාතික ආහාර ආරක්ෂාව පිලිබඳ සම්මතයන්ට අනුකූලව BPA-NI ආලේපන යෙදූ කෑන් ආහාර වල සෞඛ්‍යාරක්ෂාව උපරිමයෙන් තහවුරු කරයි. අපි ඔබේ සෞඛ්‍යාරක්ෂාව අංක එකෙහි සළකන නිසාම අපේ නිෂ්පාදන සඳහා අපි භාවිතා කරන්නේ ලොව නවීනතම තාක්ෂණයෙන් යුතු ආරක්ෂිතම කෑන් පමණයි.

ඩිස්නීස් සිලෝන් කෑන් කල ආහාර ඉහළම සෞඛ්‍යාරක්ෂාව සහිත වීමට මේ එක් හේතුවක් පමණයි. තව හේතු ගොඩයි, අපි ඒවත් එකින් එක ඔබට කියන්නම්.

Disnie’s Ceylon – කෑන් කල අපේ රටේ ගමේ රස 

සැකයක් තියාගෙන ඩිස්නීස් සිලෝන් කෑන් කල නිෂ්පාදන ගන්න එපා !